fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාරිභෝගික අධිකාරියේ සභාපතිකමට නීතිඥවරයෙක්

    පාරිභෝගික අධිකාරියේ සභාපතිකමට නීතිඥවරයෙක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පත්කර තිබේ.

    ඔහු 2005 වසරේදී එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පසුගිය (17) වැනිදා තනතුරින් ඉල්ලා අස්විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.