fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු තානාපතිනිය ත්‍රීවිලරයෙන් යයි

    අමෙරිකානු තානාපතිනිය ත්‍රීවිලරයෙන් යයි

    අතිනවීන මෝටර් රථ, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනයට යොමුවී සිටින ශ්‍රී ලාංකික නවෝත්පාදන සමාගමක් වන Vega Innovations සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

    ඊයේ (16) පැවති මෙම අවස්ථාවට සහභාගි වූ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වේගා සමාගම විසින් නිෂ්පාදනය කර ඇති විදුලි ත්‍රීරෝද රථය පදවාගෙන යන ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.