fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට(26) විදුලි කප්පාදු කාලසටහන ‍

    හෙට(26) විදුලි කප්පාදු කාලසටහන ‍

    මෙම සති අන්තයේ එනම් හෙට දින (මාර්තු 26) විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමත කර ඇත.

    ඒ අනුව හෙට දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන මෙසේය.

    E-26-03-2022-Power-Interruption-Schedule-Copy Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.