fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

    අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

    අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු කිලිනොච්චිය අධිකරණය විසින් අද නිදහස් කර ඇත.

    අධිකරණයේදී ඔවුන්ගේ නඩු නියෝජනය කරමින් ඔවුන්ට නීතිමය සහාය ලබා දී ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට පහසුකම් සැලසූ බව යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය පවසයි.

    2022 පෙබරවාරි 26 වන දින මොවුන් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.