fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ.

    ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් සතියේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුව ඇත.

    සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ද ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම් යොමු කළද එය ජනාධිපතිවරයා විසින් භාර නොගත් බව ජනාධිපති ලේකම්වරයා විසින් මෙයට පෙර සදහන් කර තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.