fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්65 නැති කර 10,000ක් ඉල්ලා අද විරෝධයක්

    65 නැති කර 10,000ක් ඉල්ලා අද විරෝධයක්

    රාජ්‍ය සේවකයන්ට ලබන අයවැයෙන් රුපියල් 10000ක වැටුප් වර්ධකයක්, අවුරුදු 65 විශ්‍රාමික වයස් සීමාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් කොළඹ මහනගර සභාව ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.