fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හෙට සිට දුම්රිය ධාවනය වන්නේ මෙසේය

    හෙට සිට දුම්රිය ධාවනය වන්නේ මෙසේය

    හෙට සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

    පළාත් අතර සංචරණය සීමා ලබන පළවෙනිදා අවසන් වනතුරුදුම්රිය ධාවන කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළේය.

    එම දුම්රිය ගමන් කාල සටහන මෙසේය.

    මාධ්_ය නිවේදනය 2021.10.25
    සහන් රතනසේකර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.