fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඩු මිල වැඩිවීමට එරෙහිව අදත් විරෝධතා

    බඩු මිල වැඩිවීමට එරෙහිව අදත් විරෝධතා

    සමගි ජනබලවේගයේ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීය.

    භාණ්ඩ මිල ඉහළ යාාමට එරෙහිිව පැවැති මෙම විරෝධතාව කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්විණ.

    අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට විරෝධය දක්වමින්

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.