fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිලත් වැඩි වන ලකුණු

    තෙල් මිලත් වැඩි වන ලකුණු

    පවතින තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු විය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබේ.

    ‍මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් දරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.