fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පිළියන්දල කර්මාන්ත ශාලාවකින් 109 ක කොවිඩ් පොකුරක්

    පිළියන්දල කර්මාන්ත ශාලාවකින් 109 ක කොවිඩ් පොකුරක්

    පිළියන්දල පිහිටි කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 109දෙනෙක් හදුනාගෙන තිබේ.

    කර්මාන්තශාලාවේ සේවකයින් 116 ට කළ පී.සී.ආර්. පරීක්ෂාවකින් මෙම 109 දෙනා හඳුනාගෙන ඇත.

    ඒ අනුව එම කර්මාන්ත ශාලාව වසා දැමීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.