fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

    අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

    උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි MEDI-GEAR ආයතනයේ දායකත්වයෙන් සිංහලේ සංවිධානය විසින් අපේක්ෂා රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.