fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මඬින තවත් උත්සහයක් පොලීසියෙන්

    කොවිඩ් මඬින තවත් උත්සහයක් පොලීසියෙන්

    කොවිඩි-19 වයිරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් අද (23) කොළඹ වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් සිදුකල අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.