fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට කිරිපිටි මිල අඩුවෙයි

    රට කිරිපිටි මිල අඩුවෙයි

    ආනයනික කිරිපිටි මිල ලබන 15 වැනිදා සිට අඩු කෙරේ.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් අඩුවන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

    මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟ වූ බව හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.