fbpx
තවත්

    ඉන්ධන මිල පහළට

    ඉන්ධන මිල අද(30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමේ.

    ඒ අනුව ඉන්ධන මිල ගණන් පහත පරිදි අඩු කෙරේ.

    • ලංකා පෙටුල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්,
    • ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10 කින්,
    • ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්,
    • ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135 කින් අඩු කෙරේ.

    ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් සිදු නොවේ.

    • ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295,
    • ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330, ක් ලෙස පවතිනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.