fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හයිලෙවල් පාර නාවින්නෙන් අවහිරයි

    හයිලෙවල් පාර නාවින්නෙන් අවහිරයි

    මහරගම නාවින්න ප්‍රදේශයෙන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වෙමින් තිබේ.

    ඒ පුද්ගලයන් පිරිසක් LP ගෑස් ඉල්ලමින් මාර්ගය හරහා ගෑස් සිලින්ඩර් තබාගෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම නිසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.