fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට තුළ දැනට ඇත්තේ ඉන්ධන මෙච්චරයි..(🎥)

    රට තුළ දැනට ඇත්තේ ඉන්ධන මෙච්චරයි..(🎥)

    ඉදිරි දින 6ක් සඳහා අවශ්‍ය තරම් ඩීසල් විදුලි බලය නිපදවීම වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ අනුව මෙට්‍රික් ටොන් 6000ක් ලංකා විදුලිබල මණ්ඩලයටත් මෙට්‍රික් ටොන් 4200ක් සොජිට්ස් බලාගාරයටත් ලබාදීමට කටයුතු කර ඇතැයි ඔහු සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    මේ වන විට රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී හෙළි කළේ මෙලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.