fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

    අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන ගැසට්ටුව අද

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

    මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

    ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.