fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හදන සර්ව පාක්ෂික ආණ්ඩුවට පොහොට්ටුවේ උපරිම සහය

    ජනපති හදන සර්ව පාක්ෂික ආණ්ඩුවට පොහොට්ටුවේ උපරිම සහය

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට තම පක්ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් තම පක්ෂය උපරිම සහයෝගය ලබාදෙන බවයි.

    මේ අතර පත්කළ මන්ත්‍රී,ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට මෙතෙක් පක්ෂයයට දැනුම් දී නැතැයිද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. 225 ක් පමණක් නොව තවත් කට්ටියක් ඒතුලට ඒන්න උත්සාහය කරනව. තවත් පිරිසක් ඇමතිකම් ගන්න උත්සාහය කරනවා.
      සියලුදෙනාම දේශපාලනය පාවිච්චි කරලා මුදල් හම්බකරප්පු අය.
      නැහැ කියන්න කට්ටිය ආම්මා, බිරිඳ, දරුවන්වලා දිවුරලා කියන්න.
      බල පෙරේතකම නෙතුව පලුවන් තරම් රජය ගිණුමට තැන්පත් කර මව්බිම ගොඩනගන්න.

    ඔබේ අදහස් දක්වන්න.