fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කථානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

    කථානායකගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පලවන දැන්වීම් පළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය මෙසේය.

    Media on 2022.07.18 at 1935
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.