fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 195ක් - අද ආසාදිතයෝ 3800ක්

    ඊයේ කොවිඩ් මරණ 195ක් – අද ආසාදිතයෝ 3800ක්

    මෙරට තුළ ඊයේ (19) දිනය තුළ කොවිඩ් -19 ආශ්‍රිතව සිදු වූ තවත් මරණ 195 ක් තහවුරු කර තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් 3839ක් බව තහවුරු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.