fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

    අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

    බස්නාහිර පළාතේ අද (17) දිනය තුළ කොවිඩ් එන්නත් ලබා දෙන මධ්‍යස්ථානවල ලැයිස්තුව පහත දැක්වේ.

    NAME-OF-PLAN-VACCINATION-CENTERS-17.05.2021-MONDAY-

    එන්නත් ලබා ගැනීම සඳහා ඔබට අදාල මධ්‍යස්ථානය පිළිබඳ නිවැරදිව දැනගැනීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකථන අංකය ලබා ගැනීමට පහත වෙබ් ලින්ක් එක භාවිතා කරන්න.

    👉 https://alt.army.lk/phi2/

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.