fbpx
තවත්
    මුල් පිටුවඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-13

    ශ්‍රී ලංකා ජාතික ගීයේ රචක ආනන්ද සමරකෝන් මහතා උපත ලැබුවේ 1911 ජනවාරි 13 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-11

    කීර්තිමත් ශ්‍රී ලාංකික දේශපාලන නායකයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා උපත ලැබුවේ 1953 ජනවාරි 11 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-09

    ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම අයිෆෝනය එළි දක්වන ලද්දේ 2007 ජනවාරි 9 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-07

    ගැලීලියෝ ගැලිලි විසින් ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් නිරීක්ෂණය කරන ලද්දේ 1610 ජනවාරි 07 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-05

    එතෙක් පැවති ලංකා ගුවන් විදුලි සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස සංස්ථාපිත කරන ලද්දේ 1967 ජනවාරි 05 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-04

    දෑස් නොපෙනෙන පුද්ගලයින් වෙනුවෙන් බ්‍රේල් ක්‍රමය සම්පාදනය කළ ලූවී බ්‍රේල් උපත ලැබුවේ 1809 ජනවාරි 04 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-03

    ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසින් ඇපල් පරිගණක සමාගම පිහිටුවන ලද්දේ 1977 ජනවාරි 3 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-30

    සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය නොහොත් සෝවියට් සංගමය පිහිටුවන ලද්දේ 1922 දෙසැම්බර් 30 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-28

    ශ්‍රී ලංකාවේ නිශ්පාදනය වුණු පළමු චිත්‍රපටය වන රේඛාව චිත‍්‍රපටය තිරගත වූයේ 1956 දෙසැම්බර් 28 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-27

    සෞරග්‍රහ මණ්ඩලය පිළිබද සූර්ය කේන්ද්‍ර ආකෘතිය ඔප්පු කළ ජොහැන්නස් කෙප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1571 දෙසැම්බර් 27 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-26

    ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුම වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ සෙනරත් පරණවිතානයන් උපත ලැබුවේ 1896 දෙසැම්බර් 26 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-23

    ජෝෂප් ඊ මුරේ ඇතුලූ වෛද්‍ය කණ්ඩායමක් විසින් ලොව පළමු සාර්ථක මානව වකුගඩු බද්ධය සිදුකළේ 1954 දෙසැම්බර් 23 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-21

    තෝමස් අල්වා එඩිසන් විසින් ලොව ප්‍රථම වාණිජ විදුලි බුබුල නිෂ්පාදනය කළේ 1879 දෙසැම්බර් 21 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-19

    ජූලියස් රෙමෙට් ලෙස හදුන්වන ලද මුල්ම FIFA ලෝක පාපන්දු කුසලානය 1983 දෙසැම්බර් 19 දින සොරකම් කරන ලදී. අදටත් මෙම සොරකම අභිරහසක්ව පවතියි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-18

    හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමියකු වන ශ්‍රී ආරුමුග නාවලර්තුමා උපත ලැබුවේ 1822 දෙසැම්බර් 18 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-17

    ශුස්ධ වූ සභාවේ නායක ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-16

    ශ්‍රී ලංකාවට දැඩි සේ ඇලූම් කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු සහ විද්‍යා කතුවරයකු වන ආතර් සී ක්ලාර්ක් මහතා උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-15

    රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ අධිරාජ්‍යයා උපත ලැබුවේ ක්‍රි.ව. 37 දෙසැම්බර් 15 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-14

    තාරකා විද්‍යාවට මහගු සේවයක් ඉටුකළ ටයිකෝ බ්‍රාහේ විද්‍යාඥයා උපත ලැබුවේ 1546 දෙසැම්බර් 14 දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-11

    එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල හෙවත් UNICEF නියෝජිත ආයතනය ආරම්භ වූයේ 1946 දෙසැම්බර් 11 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-10

    පළමු නොබෙල් ත්‍යාග ප්‍රධානය සිදු කෙරුණේ 1901 දෙසැම්බර් 10 වන දිනයි. සෑම වසරකම දෙසැම්බර් 10 දින නොබෙල් ත්‍යාග පිරිනමනු ලබයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-09

    ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ වූයේ 1950 දෙසැම්බර් 09 වන දිනයි. අද නාවික හමුදා දිනයයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-07

    ශ්‍රී ලංකාවේ ආදී ව්‍යවස්ථාදායකය වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණේ 1935 දෙසැම්බර් 07 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ත‍්‍රස්තවාදී ග්‍රහණයෙන් යාපනය බලකොටුව අත්පත් කරගත්තේ 1995 දෙසැම්බර් 05 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-05

    සිංහල ගීත ක්ෂේත‍්‍රයට අමරණීය මෙහෙයක් ඉටුකළ පණ්ඩිත් අමරදේවයන් උපත ලැබුවේ 1927 දෙසැම්බර් 05 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-03

    ලොව පළමු මිනිස් හදවත් බද්ධය දකුණු අප්‍රිකාවේදී සාර්ථකව සිදු කරන ලද්දේ 1967 දෙසැම්බර් 03 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-12-02

    නැපෝලියන් බොනපාට් ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළැන්දේ 1804 දෙසැම්බර් 02 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-29

    භෞතික විද්‍යාවේ වැදගත් නියමයක් වන ඩොප්ලර් ආචරණය සොයාගත් ක්‍රිස්ටියන් ඩොප්ලර් විද්‍යාඥයා උපත ලැබුවේ 1803 නොවැම්බර් 29 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-27

    මෙරට පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය (E 01) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරුණේ 2011 නොවැම්බර් 27 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-26

    ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ලූවිස් කැරොල්ගේ Alice in Wonderland කෘතිය ප්‍රකාශයට පත් කෙරුණේ 1865 නොවැම්බර් 26 වන දිනයි
    චමරු අමාසර