තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා මාළිගාවට යන බැතිමතුන්ට දන්සල් කලාපයක්

    දළදා මාළිගාවට යන බැතිමතුන්ට දන්සල් කලාපයක්

    වෙසක් පොහාය නිමිත්තෙන් හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් අනුව ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම දන්සැල් කලාපය ක්‍රියාත්මක කරනු ඇත.

    එහිදී ප්‍රණීත හා සෞඛ්‍ය‍ාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට පැමිණෙන බැතිමතුන් වෙත ලබා දෙන බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img