fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගය ලබන පෙබරවාරියේ

    සාපෙළ විභාගය ලබන පෙබරවාරියේ

    2021 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි 21 සිට මාර්තු 03 දක්වා පැවැත්වේ.

    අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතා මේ බව නිවේදනය කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.