තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    ආචාර්ය නන්දික ජනපති ලේකම් ධුරයට

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්‌ය නන්දික සනත් කුමානායක මහතා පත් කරනු ලැබුවේය. ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද...

    ඉදිරියේදී සියල්ල ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් – ජනපති ජාතිය අමතා කියයි

    තමන්ට ඡන්දය නොදුන් සහ තමන් විශ්වාස නොකරන අයගේ ද විශ්වාසය දිනා ගැනීම ඉදිරියේදී ප්‍රායෝගිකව අත්විඳින්න හැකිවෙනු ඇති බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති...

    තිස් අට ලක්ෂයක් ඡන්දෙ දාලා නෑ

    මෙවර ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායකයින් 3,820,738ක් ඡන්දය ප්‍රකාශ කර නැති බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපතිවරණයේදී ජනතාව යුහුසුළුව තම ඡන්දය භාවිත කරන බව පෙනෙන්නට තිබුණත්, ලියාපදිංචි ඡන්දදායකයින් 17,140,354 න් 79.46% ක් පමණක් එහිදී සහභාගී වී ඇති බව...

    අනුර සහෝදරයා ජනපති වෙයි

    නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් ඉදිරියේ දී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය. 1966 නොවැම්බර් 24 දින උපත ලැබූ අනුර කුමාර දිසානායක...

    ශිෂ්‍යත්වෙ ප්‍රශ්න පැන්නූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

    මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැළසුම් අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල, තිත්තවැල්ලේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න...

    පැතුම්ගේ ඉනිමත් ලංකාවේ ජයත් වාර්තා පොත් අතරට

    ලන්ඩන් නුවර කෙනිංටන් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය පරදා කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වී තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් පළමු ඉනිමේ...

    ත්‍රිවිධ හමුදා ආහාර සළාක දීමනාව ජනවාරි සිට වැටුපට එක්කරයි

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ අද (අගෝ. 29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ...

    රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර වට්ටන්න කුමන්ත්‍රණයක්!

    · 2015 නැවතුණ තැනින් සංවර්ධනය පටන් ගන්නවා · අපි රාජ්‍ය වැටෙන්න දුන්නෙ නෑ. ආණ්ඩුව පස්සට ගත්තා · නැවත මේ රට ලොව සීඝ්‍රයෙන්ම සංවර්ධන කරන රට කරනවා රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාවට්ටන්න නැවත වතාවක් කුමන්ත්‍රණයක් පැමිණි බව...

    කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරය මනුෂට

    කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරයට මනුෂ නානායක්කාර මහතා පත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර