තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    සජබ බල කණුවක් රනිල්ට එක්වෙයි

    සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ්...

    ගුවන් ගමන් ATM පද්ධතිය යථා තත්ත්වයට

    පැය 12කට ආසන්න සංඛ්‍යාවක් බිඳ වැටී තිබූ රත්මලානේ ගුවන් ගමන් පාලක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ Air Traffic Management (ATM) පද්ධතිය ඊයේ (14) මධ්‍යම රාත්‍රියවනවිට යථා තත්ත්වයට පත් කර තිබේ. අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව හරහා සිදුවන සියලු...

    රත්මලානේ ගුවන් ගමන් ATM පද්ධතිය බිඳවැටෙයි

    රත්මලානේ පිහිටි ගුවන් ගමන් පාලක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ Air Traffic Management (ATM) පද්ධතිය අද (14) උදෑසන සිට මුළුමනින්ම බිඳ වැටීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් සියල්ල දැනට කටුනායක මෙහෙයුම් මධ්‍යස්ථානය ඔස්සේ පාලනය වන බව වාර්තා වේ. මෙම...

    දෙවන පාසල් වාරය අවසන් වන දවස

    රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම අනිද්දා (16) සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා...

    ඉන්දියාවෙන් ආ සෙබළු මිත්‍ර ශක්ති මෙහෙයුමට

    ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ සමාරම්භය සනිටුහන් කරමින් දෙරටේ භට පිරිස් වල සහභාගීත්වයෙන් සමාරම්භක පෙළපාලිය අද (14) දින මාදුරුඔය යුද පුහුණු පාසලේදි පැවැත්විණි. 59 වන සේනාංකයේ සේනාංකාධිපති හා මෙවර මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යෂක...

    නාමල්ට ඇප තැන්පත් කරයි

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා අද (14) ඇප මුදල් තැන්පත් කර තිබේ. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි මෙසේ ඇප මුදල්...

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අයර්ලන්තය පරදවති

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (11) පැවති විස්සයි 20 තරගකදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළේය. ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-0 ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙහිදී...

    වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරගාවලියක් ජයගනී

    තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0 ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාව වසර 27කට පසුව ඉන්දියාවට එරෙහිව අද (07) දිනයේ එක්දින තරගාවලි ජයක් ලැබුවේය. ඒ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගයේ දී ලකුණු 110කින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දියාව...

    ධම්මික බෑ කියයි – නාමල් ලෑස්තියි!

    එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට තීරණය කර තිබු ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා, තමන් ඒ සඳහා ඉදිරිපත් නොවන බව එම පක්ෂයේ මහලේකම්වරයාට අද(06) ලිපියක් යවමින් දැනුම් දී තිබේ. ඒ අනුව ධම්මික...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර