21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇත.
කැබිනෙට්ටුවට අද එම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.