Home උණුසුම් පුවත් IMF ණය ගැන පළමු සමාලෝචනය ඇරඹෙයි

IMF ණය ගැන පළමු සමාලෝචනය ඇරඹෙයි

IMF ණය ගැන පළමු සමාලෝචනය ඇරඹෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14) පෙරවරුවේ ආරම්භ වී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම සමාලෝචනය දෙවන වාරිකය සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බවයි.

පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්ථානයක තබන අතර 2024 දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here