Home උණුසුම් පුවත් ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

ගාලුමුවදොර අරගල භූමියේ තවදුරටත් රැඳීසිටින විරෝධතාකරුවන්ට හෙට (05) දින පස්වරු 5 වනවිට ඉවත් වන ලෙසට පොලීසිය නිවේදනය කිරීමත් සමඟ අරගලකරුවන්ගෙන් කොටසක් අද එහි ඇති කූඩාරම් ගලවා දමමින් ඉවත් වන්නට වූ ආකාරය NewsWave.lk කැමරා ඇසට හසුවූයේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here