fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

    ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් කොටසක් ඉවත් වෙයි

    ගාලුමුවදොර අරගල භූමියේ තවදුරටත් රැඳීසිටින විරෝධතාකරුවන්ට හෙට (05) දින පස්වරු 5 වනවිට ඉවත් වන ලෙසට පොලීසිය නිවේදනය කිරීමත් සමඟ අරගලකරුවන්ගෙන් කොටසක් අද එහි ඇති කූඩාරම් ගලවා දමමින් ඉවත් වන්නට වූ ආකාරය NewsWave.lk කැමරා ඇසට හසුවූයේ මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.