fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යන්න බෑ කියූ ගාලුමුවදොර විරෝධතාකරුවෝ

    යන්න බෑ කියූ ගාලුමුවදොර විරෝධතාකරුවෝ

    හෙට (05) දින පස්වරු 5 වනවිට ගාලුමුවදොර අරගල භූමියෙන් හා ඒ ආශ්‍රිතව සිටින විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙසට දන්වන නිවේදනය නිකුත් කිරීමට අරගල භුමියට පැමිණි පොලිසියට විරෝධතාකරුවන්ගේ විරෝධය එල්ල විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. කියක් හරි දෙන පටු දේශපාලකයෝ නිතරම ඉන්නත් නැහැ දෙන්නත් නැහැ රාජකාරි කටයුතු නොවෙන වෙලාවක ජනතාව අතර ජීවත් වියයුතුයි මතක තියාගන්න.

    ඔබේ අදහස් දක්වන්න.