Home උණුසුම් පුවත් 21ට කැබිනට් අනුමැතිය

21ට කැබිනට් අනුමැතිය

0
21ට කැබිනට් අනුමැතිය

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇත.

කැබිනෙට්ටුවට අද එම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ බවත් ඊට අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here