තවත්

    කුමාර ජයවර්ධන

    More Articles

    කුඩු ටොන් එකහාමාරක් මහා මුහුදේදී මේ අවුරුද්දේ විතරක් අල්ලලා

    මුහුදු මාර්ග ඔස්සේ බහුදින ධිවර යාත්‍රාවල සඟවා මෙරටට රැගෙන එමින් තිබියදී මෙම වසර තුළ හෙරොයින් සහ අයිස් ටොන් එකහාමාරකට අධික ප්‍රමාණයක් බහුදින යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වර්ෂය...

    තීරු බදු ගැන කථා කරන්න අපේ කට්ටියක් අමෙරිකාවට ගිහින්

    අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම්කිසි සහනයක් ලබාගැනීමට අදාළව ඇමෙරිකානු නියෝජිතයන් සමඟ සිදුවන සාකච්ඡාවල දෙවැනි වටය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ දී ආරම්භ කර තිබේ. වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත...

    විචිත්‍ර ධර්ම දේශක බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙති

    ප්‍රකට ධර්ම දේශකයකු වූ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත්වූහ. දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය ආරම්භ කළ අමිතානන්ද හිමියන් මෙරට තරුණ ප්‍රජාව බෞද්ධ දර්ශනය කෙරෙහි යොමුකිරීමට කටයුතු කළේය. ,දෙල්ගොඩ උඩුපිල දහම්...

    ආබාධිත පුද්ගලයන්ට විශේෂ ආධාරක උපකරණ මිලදී ගන්න ආණ්ඩුවෙන් 50,000ක්

    ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන ආධාර මුදල රුපියල් 20,000/= ක සිට රු.50,000/= දක්වා වැඩි කර ඇත. රාජ්‍ය නිළධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට...

    රජයේ සේවයට අලුතින් 15,000ක්

    රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක්,...

    පාතාල අපරාධකරුවන්ට පාස්පෝට් හොරට හඳන නඩේ ගැන තොරතුරු එළියට

    විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ තොරතුරු ඇතුලත් කරමින් විදෙස් ගමන් බලපත්‍ර 03ක් සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

    මේ අවුරුද්දේ ඉහළම පිරිවැටුම වාර්තා කිරීම ට කොටස් වෙළඳපොල සමත්වේ

    වසරේ ඉහළම පිරිවැටුම වාර්තා කරමින් දෛනික ගණුදෙනු අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 18.7 ක අගයක් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොල සමත්ව තිබේ. ඊට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,657.63 ක් ලෙස වාර්තා...

    දුම්රිය රියදුරන් 430ක් ඉන්න ඕනේ නැත දැන් ඉන්නේ 275යි

    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විටින් විට බාධා මතුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි. දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය රියදුරන් 430ක් පමණ අවශ්‍ය වන නමුත් මේ...

    මදුරු මර්දන සතිය තුළ මදුරුවන් බෝ වියහැකි ස්ථාන 31,145ක් හදුනාගනී

    නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතියි. මේ නිසා සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර