Home දේශීය පුවත් ඉන්දියාවට පන්නන්න හැදූ කෝටි 28ක රන් අල්ලයි

ඉන්දියාවට පන්නන්න හැදූ කෝටි 28ක රන් අල්ලයි

0

මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධි ලෙස රුපියල් කෝටි 28ක අධික වටිනාකමක් ඇති රත්තරන් කිලෝ 11ක් මෙරටින් රැගෙ න යමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් නාවික හමුදාව විසින් කල්පිිටිය බත්තලන්ගුණුඩුවේදී අද අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 40ත් 45ත් අතර වයස්වල පසුවනන්නන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here