fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්දියාවට පන්නන්න හැදූ කෝටි 28ක රන් අල්ලයි

    ඉන්දියාවට පන්නන්න හැදූ කෝටි 28ක රන් අල්ලයි

    මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධි ලෙස රුපියල් කෝටි 28ක අධික වටිනාකමක් ඇති රත්තරන් කිලෝ 11ක් මෙරටින් රැගෙ න යමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් නාවික හමුදාව විසින් කල්පිිටිය බත්තලන්ගුණුඩුවේදී අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 40ත් 45ත් අතර වයස්වල පසුවනන්නන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img