Home දේශීය පුවත් ලක්ෂයක අල්ලසක් ගන්නකොටම වන සංරක්ෂණයේ 02ක් කොටු

ලක්ෂයක අල්ලසක් ගන්නකොටම වන සංරක්ෂණයේ 02ක් කොටු

0

රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීම අඩවි වන නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර වැරන්කැටගොඩ මායාදුන්න හන්දියේදී මෙම අල්ලස් මුදල ලබාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here