Home දේශීය පුවත් උණුසුම් පුවත් අතමිට සරු තාරුණ්‍යයකට ‘නාමල් දැක්ම’ මෙන්න..

අතමිට සරු තාරුණ්‍යයකට ‘නාමල් දැක්ම’ මෙන්න..

අතමිට සරු තාරුණ්‍යයකට ‘නාමල් දැක්ම’ මෙන්න..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ 2024 ජනාධිපතිවරණය සඳහා වන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සව අවස්ථාව අද (02) පෙරවරුවේ කොළඹ ITC රත්නදීප හෝටලයේ දී ආරම්භ වූ අවස්ථාව සජීවීව පහතින්.

පිටු 50කින් යුක්ත ‘නාමල් දැක්ම’ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතතින් දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/නාමල්_දැක්ම_2025-35_ප්_රතිපත්තිමය_වැඩපිළිවෙළ-NAMAL_VISION_2025-35_Policy_Programme.pdf” title=”නාමල්_දැක්ම_2025-35_ප්_රතිපත්තිමය_වැඩපිළිවෙළ (NAMAL_VISION_2025-35_Policy_Programme”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here