Home උණුසුම් පුවත් රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

දිවයිනේ සියලු ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘත කෙරේ.

අනුව අද සිට සිල්ලර සහ ජංගම වෙළඳුන්ට එමගින් භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබෙනු ඇත.

සංචරණ සීමා පවතින කාලය තුළ ද නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට වෙළඳුන්ට රජය සියලු අවසර ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here