Home උණුසුම් පුවත් ලොහාන්ට රාජ්‍ය ඇමතිකමක්

ලොහාන්ට රාජ්‍ය ඇමතිකමක්

ලොහාන්ට රාජ්‍ය ඇමතිකමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබේ.

ඒ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම් දුනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here