Home උණුසුම් පුවත් මොළේ උණ ගාල්ල බන්ධනාගාරයටත් පැතිරෙයි -රැඳවූවකු මරුට

මොළේ උණ ගාල්ල බන්ධනාගාරයටත් පැතිරෙයි -රැඳවූවකු මරුට

මොළේ උණ ගාල්ල බන්ධනාගාරයටත් පැතිරෙයි -රැඳවූවකු මරුට

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ.

ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුවයි.

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත (03) දින මියගිය බව තහවුරු වීම නිසා මෙම පියවර ගෙන ඇත.

ගාල්ල බන්ධනාගාරයට ගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මීට පෙර මෙම රෝගයේ ලක්ෂණ මත රෝහල්ගත කර තිබූ මාතර බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනෙකු ද මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here