Home උණුසුම් පුවත් පෝට් සිටි කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මතයි

පෝට් සිටි කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මතයි

පෝට් සිටි කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් සම්මතයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ 2 වන වර කියවීම පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 89කින් සම්මත වී තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබී තිබුණි.

ඊට එරෙහිව ඡන්ද 59 ක් ලබා ගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here