Home COVID ලොක් ඩවුන් නැහැ – පළාත් අතර සංචරණ සීමා

ලොක් ඩවුන් නැහැ – පළාත් අතර සංචරණ සීමා

ලොක් ඩවුන් නැහැ – පළාත් අතර සංචරණ සීමා

පළාත් සහ දිස්ත්‍රික් අතර සංචරණ සීමා ඉදිරි දින කිහිපය තුළ පැනවීමට ඉඩ ඇතැයිකොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

එසේ නොමැතිව රට වසා දැමීමක් කිසිසේත් සිදු නොවන බව ඔහු අවධාරණය කරයි.

සංචරණ සීමා පැනවූවත් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුළු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව ද හමුදාපතිවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here