Home උණුසුම් පුවත් පීල්ලෙන් පැන්න දුම්රිය නිසා ප්‍රමාදයක්

පීල්ලෙන් පැන්න දුම්රිය නිසා ප්‍රමාදයක්

පීල්ලෙන් පැන්න දුම්රිය නිසා ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

ඒ දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.

අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here