ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහිදී ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ IMF සාකච්ඡාවල ප්‍රගතිය ජාතියට පැහැදිලි කිරීමට නියමිතය.