Home උණුසුම් පුවත් “එන්න අපි ආණ්ඩුව හදමු” – මෛත්‍රීගෙන් දෙදෙනෙකුට ලිපි

“එන්න අපි ආණ්ඩුව හදමු” – මෛත්‍රීගෙන් දෙදෙනෙකුට ලිපි

“එන්න අපි ආණ්ඩුව හදමු” – මෛත්‍රීගෙන් දෙදෙනෙකුට ලිපි

සර්ව පාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එක්වන්නැයි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමගි ජන බලවේගයට හා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කරමින් ලිපි යවා තිබේ.

අදාළ පක්‍ෂ දෙකේ නායකයන් වන සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට එම ලිපි යවා ඇති බව සඳහන් ය.

ප්‍රබුද්ධ සාකච්ඡාවක් සඳහා වගකිව යුතු දේශපාලන පක්‍ෂ ලෙස එම සාකචඡාවලට සහභාගි වන ලෙස එම ලිපියේ වැඩිදුරටත් දැක්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here