Home උණුසුම් පුවත් මේ දරුවන් සොයාගන්න පොලීසිය උදව් ඉල්ලයි

මේ දරුවන් සොයාගන්න පොලීසිය උදව් ඉල්ලයි

මේ දරුවන් සොයාගන්න පොලීසිය උදව් ඉල්ලයි

කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන පිරිමි ළමුන් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

නොවැම්බර් 23 සිට මොවුන් අතුරුදන් බව පොලීසිය කීය.

මොවුන් දෙදෙනා අවුරුදු 10 සහ 12 වයස්වල පසුවෙති.

ඡායාරූපයේ දැක්වෙන දරුවන් දුටුවොත් ඒ පිළිබඳ වහාම 033- 2240050 හෝ 033- 2272222 අමතා කොටදෙණියාව පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here