Home උණුසුම් පුවත් සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

අදට යෙදී තිබෙන ලෝක රෝගී ආරක්‍ෂක දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ආලෝකවත් විය.

නෙළුම් කුළුණ මෙසේ ආලෝකවත් වූයේ ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ රෝගීන් නිරෝගී කිිරීමේ ‍මෙහෙවරට උරදෙන සුවවිරුවන්ට උපහාරයක් ලෙසිනි.

සේයාරුව – ගොබිත් රත්නම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here