fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

    සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

    අදට යෙදී තිබෙන ලෝක රෝගී ආරක්‍ෂක දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ආලෝකවත් විය.

    නෙළුම් කුළුණ මෙසේ ආලෝකවත් වූයේ ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ රෝගීන් නිරෝගී කිිරීමේ ‍මෙහෙවරට උරදෙන සුවවිරුවන්ට උපහාරයක් ලෙසිනි.

    සේයාරුව – ගොබිත් රත්නම්
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.