කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්රාප්ත වෙයි.
කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්රථිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.