Home තෙවැනි ඇස අලි තිබහයි… තව චුට්ටක්..

අලි තිබහයි… තව චුට්ටක්..

අලි තිබහයි… තව චුට්ටක්..

මහනුවර ශ්‍රී දළදා මාළිගා භූමි පරිශ්‍රයේ මේ දිනවල සද්දන්ත කුලේ අයගෙන් පිරී ඉතිරී ගොසිනි.

ඇසළ මහා පෙරහැරේ යන ඇත් පන්තිය වාර්ෂිකව මෙහි පැමිණෙන්නේ වසරකට වරක් හමුවන සිය මිතුරු මිතුරියන් හමුවීමේ පිනා යන ප්‍රීතියෙනි.

දවස් ගණනාවක් මේ භූමි පරිශ්‍රයට පැමිණ ඉතිරී ගිය සතුටින් ගෙවන කාලය මැද  ඉඳහිට අහළ පහළට එන අයගේ ආදරය සොරාගන්නට ද ඔවුන් කිසිසේත් පැකිළෙන්නේ නැත.

මේ සද්දන්තයාගේ හුරතලය ද ලද නිමේෂයකින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා එවැනි ළෙංගතු සොරකමක් මිස, අලි තිබහක් දැනී යැයි කාට කිවහැකිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here